Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

22 September, 2016

හැඩට ඉන්න මැනල කන්න

පාසල් නාට්‍ය
අම්පාර දිස්ත්‍රික් ‍වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් "හැඩට ඉන්න මැනල කන්න"තේමාව යටතේ පැවැත්වූ පෝෂණ වැඩසටහනේ දී අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලය විසින් ඉදිරිපත්කල "කිරි මිත්‍යාව"ආදර්ශමත් වීදි නාට්‍යෙය් ඡායා රූ කිහිපයක්.
 




 

 

 

 

 

නාට්‍ය නිර්මාණය:-සමන් මාණික්‍යාරච්චි
රංගන ශිල්පීන්    :-පාලස් නාට්‍ය කණ්ඩායම

No comments:

Post a Comment