Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

07 September, 2016

අපේ ගමන

අපේ ගමන

“නව ලොවට සොදුරු නිර්මාශීලී දූ පුතුන් අපෙන්"යන දැක්ම සමගින් අනාගත පරපුරේ නැණස පාදා යහපත් රටක් සමාජයක් ගොඩනගන්නට වෑයම් දරණ විධිමත් අධ්‍යාපන ආයතනයක් ලෙස සද්ධාතිසස්ස මහා විද්‍යාලය අද දවසේ පෙර ගමන් අරඹා ඇත.පාසල ඇරඹු දා පටන් විවිධ අභියෝග ජය ගනිමින් අද දවස වන විට අප විද්‍යාලය අම්පාර අධ්‍යාපන කලාපයේ ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇත.විද්‍යාලයේ ගුණාත්මක මෙන්ම  භෞතික දියුණුව ජය ගැනුමට සැකසූ සුවිශේෂි සැලසුම් රාශියකි.ජාතික අධ්‍යාපන අරමුණු කරා ලගාවීම එහි අපේක්ෂාවයි.

ආචාර්ය මණ්ඩලය


ප්‍රාථමික අංශය

S.A.ප්‍රියංකා ග්‍රේටා රංජනී ගුරුතුමිය

  1. මුලකුරු සමඟ නම :-S.A.ප්‍රියංකා ග්‍රේටා රංජනී
  2. වාසගම :-සමරසිංහ ආරච්චිගේ ප්‍රියංකා ග්‍රේටා රංජනී
  3. උපන් දිනය :- 1975.06.25
  4. අදාල ගුරු ශ්‍රේණිය :- 2 I
  5. උගන්වන විෂයන් :- ප්‍රාථමික විෂයන්
  6. එම ශේණියට පත් වූ දිනය :-2012.09.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-
I.කන්දෙවත්ත ගුරුතුමා
  1. මුලකුරු සමඟ නම :-I.කන්දෙවත්ත
  2. වාසගම :-ඉන්දොලගේ කන්දෙවත්ත
  3. උපන් දිනය :- 1966.07.30
  4. අදාල ගුරු ශ්‍රේණිය :- I
  5. උගන්වන විෂයන් :- ප්‍රාථමික විෂයන්
  6. එම ශේණියට පත් වූ දිනය :-2013.08.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-

ජ්‍යෙෂ්ඨ අංශය

Y.මල්ලිකා ගුරුතුමිය

  1. මුලකුරු සමඟ නම :- Y.මල්ලිකා
  2. වාසගම :- යටපානලාගේ මල්ලිකා
  3. උපන් දිනය :- 1958.03.05
  4. අදාල ගුරු ශ්‍රේණිය :-  I
  5. උගන්වන විෂයන් :- පුස්ථකාලාධිපති
  6. එම ශේණියට පත් වූ දිනය :- 2013.08.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-
S.M.චාන්දනී කුමාරිහාමි ගුරුතුමිය
  1. මුලකුරු සමඟ නම :-S.M.චාන්දනී කුමාරිහාමි
  2. වාසගම :-සුභසිංහ මුදියන්සේලාගේ චාන්දනී කුමාරිහාමි
  3. උපන් දිනය :- 1968.12.13
  4. අදාල ගුරු ශ්‍රේණිය :- I
  5. උගන්වන විෂයන් :- ඉංග්‍රීසි
  6. එම ශේණියට පත් වූ දිනය :-2014.06.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-

ප්‍රාථමික අංශය

A.D.චන්ද්‍රා වික්‍රමසිංහ ගුරුතුමිය

  1. මුලකුරු සමඟ නම :-A.D.චන්ද්‍රා වික්‍රමසිංහ
  2. වාසගම :-අගමම්පාඩි දේවගේ චන්ද්‍රා වික්‍රමසිංහ
  3. උපන් දිනය :- 1966.11.18
  4. අදාල ගුරු ශ්‍රේණිය :- I
  5. උගන්වන විෂයන් :- ප්‍රාථමික විෂයන්
  6. එම ශේණියට පත් වූ දිනය :- 2012.03.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-

G.W.නිර්මලී ද සිල්වා ගුරුතුමිය

  1. මුලකුරු සමඟ නම :-G.W.නිර්මලී ද සිල්වා
  2. වාසගම :-ගාර්දිය වැලිගමගේ නිර්මලී ද සිල්වා
  3. උපන් දිනය :- 1961.04.19
  4. අදාල ගුරු ශ්‍රේණිය :- I
  5. උගන්වන විෂයන් :- ප්‍රාථමික විෂයන්
  6. එම ශේණියට පත් වූ දිනය :- 2013.08.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:- 

ජ්‍යෙෂ්ඨ අංශය


G.R.නදීෂා චතුරානී විජේවර්ධන ගුරුතුමිය

  1. මුලකුරු සමඟ නම :-G.R.නදීෂා චතුරානී විජේවර්ධන
  2. වාසගම :-කුමාරිහාමිගම්ලත් රාළලාගේ නදීෂා චතුරානී විජේවර්ධන
  3. උපන් දිනය :- 1987.07.10
  4. අදාල ගුරු ශ්‍රේණිය :- 3 I
  5. උගන්වන විෂයන් :- ජීව විද්‍යාව
  6. එම ශේණියට පත් වූ දිනය :-2014.09.01
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-
M.A.D.R.මාතොට ආරච්චි ගුරුතුමිය
  1. මුලකුරු සමඟ නම :-M.A.D.R.මාතොට ආරච්චි
  2. වාසගම :-මාතොට ආරච්චිගේ දිස්නා රුවංගනී මාතොට ආරච්චි
  3. උපන් දිනය :-1981.01.22
  4. අදාල ගුරු ශ්‍රේණිය :- 2 II
  5. උගන්වන විෂයන් :- සිංහල හා සිංහල සාහිත්‍ය
  6. එම ශේණියට පත් වූ දිනය :-2008.09.15
  7. සේවා කාලය:-
  8. දුරකථන අංකය:-