Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

17 September, 2016

නිර්මාණ

හබරල ගස් පොල්තෙල් පහන
පාසලේ 13 ශ්‍රේණියේ සිසුන් විසින් නිර්මාණය කරණු ලැබූ ඉතාමත් අලංකාර ලෙස හබරල ගස් භාවිතා කර නිර්මාණය කරනු ලැබූ පොල්තෙල් පහන මඟින් මෙම උත්සවය ඉතාමත් අලංකාර කරයි.

නිර්මාණ

උණබට පොල්තෙල් පහන

අප පාසලේ විවිධ උත්සව අවස්ථාවල පාසලේ ළමුන් හා ගුරුවරුන් විසින් ඉතා අලංකාර ලෙස ඉතාමත් තාත්වික ආකාරයට ස්වාභාවික ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කර ස්භාවික අකාරයට නිර්මාණය කරන ලද පොල්තෙල් පහන් මෙම සෑම උත්සවයකටම අලංකාරයක් ලබා දී ඇත........