Menu Area
මුල් පිටුව
තොරතුරු
පාසල ගැන
ගුරු තොරතුරු
ශිෂ්‍ය තොරතුරු
ශිෂ්‍යනායක මණ්ඩලය
ගුරු සිසු නිර්මාණ
පාසල ලැබූ ජයග්‍රහණ
චිත්‍ර
සිසු කවි
කතා
නිර්මාණ
අප සමග සම්බන්ධවන්න
විශේෂ අවස්ථා
ගුරු දිනය
ලෝක ළමා දිනය
නිවාසාන්තර ක්‍රීඩා උලෙළ?span>
වෙනත්
පාඩම්
slideshow
නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි.
එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා
සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.
17 September, 2016
නිර්මාණ
හබරල ගස් පොල්තෙල් පහන
පාසලේ 13 ශ්‍රේණියේ සිසුන් විසින් නිර්මාණය කරණු ලැබූ ඉතාමත් අලංකාර ලෙස හබරල ගස් භාවිතා කර නිර්මාණය කරනු ලැබූ පොල්තෙල් පහන මඟින් මෙම උත්සවය ඉතාමත් අලංකාර කරයි.
Read more »
නිර්මාණ
උණබට පොල්තෙල් පහන
අප පාසලේ විවිධ උත්සව අවස්ථාවල පාසලේ ළමුන් හා ගුරුවරුන් විසින් ඉතා අලංකාර ලෙස ඉතාමත් තාත්වික ආකාරයට ස්වාභාවික ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කර ස්භාවික අකාරයට නිර්මාණය කරන ලද පොල්තෙල් පහන් මෙම සෑම උත්සවයකටම අලංකාරයක් ලබා දී ඇත........
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)