Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

17 September, 2016

නිර්මාණ

හබරල ගස් පොල්තෙල් පහන
පාසලේ 13 ශ්‍රේණියේ සිසුන් විසින් නිර්මාණය කරණු ලැබූ ඉතාමත් අලංකාර ලෙස හබරල ගස් භාවිතා කර නිර්මාණය කරනු ලැබූ පොල්තෙල් පහන මඟින් මෙම උත්සවය ඉතාමත් අලංකාර කරයි.










  • දිනය:-
  • අවස්ථාව:-පාසලේ වාර අවසානයේ ප්‍රගතිවාර්ථා දීමේ උත්සවය
  • පහන නිර්මාණය කිරීමේ අදහස:-K.D කැලුම් ක්‍රිෂාන්ත දිසානායක,චාමික මදුෂාන්
  • පහන නිර්මාණයට සහය වූ සිසුන්:-කැලුම් ක්‍රිෂාන්ත,චාමික මදුෂාන්,චමිල් ධනුෂ්ක,කුෂාන් ප්‍රබෝධ,විහඟ චතූප




  • දිනය:-2016.01.26
  • අවස්ථාව:-12 ශ්‍රේණියට නව සිසුන් බදවා ගැනීමේ උත්සවය
  • පහන නිර්මාණය කිරීමේ අදහස:-K.D කැලුම් ක්‍රිෂාන්ත දිසානායක,චාමික මදුෂාන්
  • පහන නිර්මාණයට සහය වූ සිසුන්:-කැලුම් ක්‍රිෂාන්ත,චාමික මදුෂාන්,චමිල් ධනුෂ්ක,බණ්ඩාර,ඉසුරු.චතූප

No comments:

Post a Comment