Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

18 September, 2016

නිර්මාණ

නුඟ වැල් පොල්තෙල් පහන

13 ‍ශ්‍රේණියේ සිසුන් විසින් නුඟ වැල් භාවිතා කර ඉතාමත් අලංකාර ලෙස තාත්වික ආකාරයට මෙම පොල්තෙල් පහන නිර්මාණය කර ඇත...







  • දිනය:-
  • අවස්ථාව:-ලෝක ගුරු දින පවත් වනු ලැබූ උත්සව අවස්ථාව
  • පහන නිර්මාණය කිරීමේ අදහස:-K.D කැලුම් ක්‍රිෂාන්ත දිසානායක,චාමික මදුෂාන්
  • පහන නිර්මාණයට සහය වූ සිසුන්:-කැලුම් ක්‍රිෂාන්ත,චාමික මදුෂාන්,පුමුදිත්

No comments:

Post a Comment