Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

17 September, 2016

නිර්මාණ

උණබට පොල්තෙල් පහන

අප පාසලේ විවිධ උත්සව අවස්ථාවල පාසලේ ළමුන් හා ගුරුවරුන් විසින් ඉතා අලංකාර ලෙස ඉතාමත් තාත්වික ආකාරයට ස්වාභාවික ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කර ස්භාවික අකාරයට නිර්මාණය කරන ලද පොල්තෙල් පහන් මෙම සෑම උත්සවයකටම අලංකාරයක් ලබා දී ඇත........










  • දිනය:-2015.07.01
  • අවස්ථාව:- 12 ශ්‍රේණියට නව සිසුන් බදවා ගැනීමේ උත්සවය
  • පහන නිර්මාණය කිරීමේ අදහස:- J.M.චන්දන ලාල් කරැණාතිලක,K.D.කැලුම් ක්‍රිෂාන්ත දිසානායක, E.චාමික                                                   මදුෂාන්
  • පහන නිර්මාණයට සහය වූ වන්:-කැලුම් ක්‍රිෂාන්ත,චාමික මදුෂාන්.විහඟ චතූප,චමිල් දනුෂ්ක,කුෂාන්                                                                  ප්‍රබොධ,බණ්ඩාර







No comments:

Post a Comment