Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

21 September, 2016

ශිෂ්‍යනායක අයදුම්පත්

අම් සද්ධාතිස්ස මහා විද්‍යාලය අම්පාර
ශිෂ්‍ය නායක අයදුම් පත්‍රය  2015
  1. සම්පුර්ණ නම.
  2. ඉගෙනුම ලබන ශ්‍රේණිය.  
  3. පාසලට ඇතුලත් වු වර්ෂය, මාසය, දිනය.
  4. පෞද්ගලික ලිපිනය.
  5. තොරතුරු දැන ගැනීමට දුරකතන අංකයක්.
  6. මව / පියා හෝ භාරකරු පිළිබද විස්තර
  7. ස්ත්‍රී පුරුෂභාවය.
  8. නිවසේ සිට පාසලට ඇති දුර.
  9. පාසලට පැමිණෙන ආකාරය.
  10. පාසලේ දැරු නායකත්වයන්.
  11. බාහිර සමාජය තුළ දැරු නායකත්වයන්.
  12. වෙනත් හැකියාවන්.


මා විසින් සදහන් කර ඇති සියලු තෙරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. එම තොරතුරු අසත්‍ය වුවහොත් මා තනතුරට පත් වුවද ඕනෑම වෙලාවක විදුහල්පති තුමා ඇතුලු ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුභවතුන් විසින් ලබා දෙන තීරණයකට යටත් වන බවත්, තනතුරේ සහ පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි ඉහත පාසලේ කීර්තිය උදෙසා නායකයෙකු ලෙස මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.


දිනය ..............................                      අයදුම් කරුගේ අත්සන ................................................




අදාල අංශයේනිර්දේශය................................................................................................................



ශිෂ්‍ය නායක මණ්ඩලනිර්දේශය....................................................................................................

No comments:

Post a Comment