Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

slideshow

නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටුකළ යුතු වේ.
සැබවින්ම ලොව වටිනාම දෙය කාලයයි. එනිසාම වන්නට ඇත කාලය රන් හා සමානයි.
නැණ ලැබුවත් ලොව ජය පතලා සෙල්ලමටයි අප සිත සැමදා.
ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා අකුරු උගනිවු කුමරු සොදවා.
ජීවිතෙ හොඳම කාලේ අපේ මේ කාලෙ තමයි.

21 September, 2016

දිවුරුම

ප්‍රතිඥාව

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය යෙකු හා ශිෂ්‍යාවක වු මා අද දින සිට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍යනායිකාවක ලෙස කටයුතු කරන බවටත් සද්ධාතිස්ස විදු මාතාවගේ අකලංක භාවයත් පවිත්‍රතාවයත් වඩ වඩාත් සුරක්ෂිත කරන බවටත් පාසල් මාතාවගේ සුභ සිද්ධිය උදෙසා සිදුකෙරෙන සෑම කාර්යයකදීම නොපසුබටවත් විනය ගරුකවත් එම කාර්ය සිදුකරන බවටත් මහා සංඝරත්නයටත් විදුහල්පතති තුමා ඇතුලු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මව් දෙමව්පියන්ටත් ගරුබුහුමන් දක්වමින් ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිගනිමින් පාසල් නීති මාලාව කඩ නොකරමින් ගුරු සිසු සැමගේ ප්‍රසාදය දිනා ගනිමින් ඉතා ආකර්ශවත් ලෙස විනය ගරුකවත් නීති ගරුකවත් කටයුතු කරන බවටත් පාසල් මාතාවගේ කීර්ති නාමය ශ්‍රී ලංකාවේ  සකල ස්ථානයන්හි ප්‍රතිරාව නංවන බවටත් මා සිදුකරන සෑම කාර්යයක්ම ස්ථානෝචිතවත් ප්‍රඥාගෝචරවත් සිදු කරන බවටත් මේ සැම ඉදිරියේ මෙසේ දිවුරා ප්‍රතිඥා දෙමි

No comments:

Post a Comment